දේශීය

අද විදුලිය කැපෙන හැටි

(UTV | කොළඹ) – සතිඅන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

ඒ අනුව අද (24) දිනයේදී අදාළ සියලුම කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 3ක කාලයක් පමණි.

පෙරවරු 9 සිට පස්වරු 5.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 40ක කාලයක් වශයෙන් සහ පස්වරු 5.20 සිට රාත්‍රී 9.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇත.

Related posts

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

Mohamed Dilsad

සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

තායි එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment