දේශීය

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 5,212 කට මේ වන විට නඩු පවරා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම මේ වන විට ඇඳිරි නීති කඩ කිරීම සම්බන්ධයෙන් වාහන 13 594ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය නොමැති ප්‍රදේශ නම් කිරීමේ සුදානමක්

Mohamed Dilsad

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment