දේශීය

රඹුක්කනට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තව දුරටත්

(UTV | කොළඹ) – රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කිරීම ත් සමග ඇතිවූ නොසන්සුකාරී තත්ත්වය හේතුවෙන් පොලිසිය ඊයේ ( 19) එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළේ ය.

Related posts

ඇදිරි නීතිය ඉවත් කලත් අරණායක ජනතාවට තහනමක්

Mohamed Dilsad

රජයෙන් ලැබුණු 21 අධ්‍යයනයට සජබෙන් කමිටුවක්

Mohamed Dilsad

කොරෝනා නිසා පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

Leave a Comment