දේශීය

රජයෙන් ලැබුණු 21 අධ්‍යයනයට සජබෙන් කමිටුවක්

(UTV | කොළඹ) – රජයෙන් ලැබුණු 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අධ්‍යයනය කිරීම සඳහා සමගි ජන බලවේගය විසින් නීතීඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

හෙට දිනය වනවිට පක්ෂයේ ස්ථාවරය රජයට යොමුකරන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.

Related posts

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

“පෙට්‍රල් නැව එන්නේ අද” – ඇමති කංචන

Mohamed Dilsad

නීතිවිරෝධිව මැණික් ගැරූ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment