දේශීය

නීතිවිරෝධිව මැණික් ගැරූ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (25) සිදුකරනු ලැබූ වැටලීමේදී කැම්පියන් වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28, 33, 37, 44 හා 45 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි.

ඔවුන්ව අද (26) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්

Mohamed Dilsad

මැතිවරණය ගැන තීරණයට කොමිසම ලබන 04 වනදා රැස්වෙයි

Mohamed Dilsad

නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

Leave a Comment