දේශීය

අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(UTV | කොළඹ) – පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අදාළ සැකකරු වයස අවුරුදු 29 ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරෙකු බවයි.

Related posts

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

දෙසැම්බරයේ ඉන්ධන මිල ඉහල යා හැකියි

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව ගාල්ලේ දී රනිල් කියයි.

Editor O

Leave a Comment