දේශීය

යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය

(UTV |යාපනය) – හෙට (27) 06.00ට උදෑසන උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබිණ.

එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර දැනුම් දුන් පරිදි ක්‍රියාත්මක වේ.

Related posts

හෙට දිනයේ විවෘත නොවන පාසැල් මෙන්න

Mohamed Dilsad

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථානයක් වෙන්කරයි [PHOTOS]

Mohamed Dilsad

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

Editor O

Leave a Comment