දේශීය

ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 3076 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 3076 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊයේ (25) පෙරවරු 6.00 සිට අද (26) පෙරවරු 6.00 දක්වා කාලය තුල පුද්ගලයන් 394 දෙනෙකු සහ රථවාහන 65 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇති වාහන ගණන 771 ක් බව වැඩිදුරටත් සඳහන්.

තවද අද උදැසනින් අවසන් වු පැය 24 තුළ පමණක් 394 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 65ක් පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

Mohamed Dilsad

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

Mohamed Dilsad

ජයලාල් රෝහණයන්ගේ දේහය අද පස්වරුවේ සුදර්ශණියට

Mohamed Dilsad

Leave a Comment