දේශීය

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවස් වෙත

(UTV |කොළඹ ) – අද (26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක්  සිය නිවෙස් වෙත පිටත් කර හැර ඇත.

මේ අතර 223 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කන්දකාඩු, දියතලාව, මීයන්කුලම් සහ පූණානී නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් මෙලෙස පිටව යන බවට වාර්තා වේ.

Related posts

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

එංගලන්තයේ රැඳී සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මිනුවන්‌ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment