විදෙස්

නවසීලන්තය අද සිට වසා දමයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ අද සිට මසක කාලයක් සඳහා නවසීලන්තය වසා දමා තිබේ.

මෙම කාලසීමාව තුළ ජනතාවට පනවා ඇති නීති කඩකළහොත් දඩයකට හෝ සිර දඩුවමකට යටත් කරන බව එරට රජය දැනුම් දී ඇත.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් කියා සිටියේ කෙසේ වෙතත් නිවස අවට පමණක් ජනතාවට ව්‍යායාම් කටයුතුවල නිරතවිය හැකි අතර, මීටර දෙකක පරතරයක් තබාගෙන එම කටයුතු සිදු කරන ලෙසටයි.

Related posts

මාලි ජනපති සහ අගමැති හමුදා භාරයට ගනී

Mohamed Dilsad

ඇමෙරිකාව සහ චීනය යළි එක් වන ලකුණු

Mohamed Dilsad

සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා වැළදෙයි

Mohamed Dilsad

Leave a Comment