දේශීය

ලබන මස වැටුපේ සිට ණය වාරික අත්හිටුවීම ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන් ලබාගෙන ඇති ණය කපා ගැනීම ලබන මස වැටුපේ සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 5386ක් දක්වා ඉහලට

Mohamed Dilsad

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

Mohamed Dilsad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අද සිට නැවත

Mohamed Dilsad

Leave a Comment