දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 5386ක් දක්වා ඉහලට

(UTV | කොළඹ) – ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දිවයිනපුරා  පුද්ගලයන් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වාහන 1358ක් ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් බවයි.

අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6 තුළ පුද්ගලයින් 201ක් සහ වාහන 65ක් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

මුලතිව් ගුවන් හමුදා කඳවුරට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

අද තවත් ආසාදිතයින් 235ක්

Mohamed Dilsad

Leave a Comment