Trending Newsඑසැන පුවත්දේශීය

මුලතිව් ගුවන් හමුදා කඳවුරට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අනුමැතිය මතයි ඊයේ  (30) වැනිදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව අද (31) දින සිට මුලතිව් ගුවන් හමුදා පහිනාංකය රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Related posts

Students to participate in 19th Asia Physics Olympiad in Vietnam receive monetary supplement from President

Mohamed Dilsad

19வது திருத்தம் துஷ்பிரயோகத்திற்கு உள்ளாகியுள்ளதாக ஜனாதிபதி தெரிவிப்பு

Mohamed Dilsad

Saman Ekanayake reappointed as Prime Minister’s Secretary

Mohamed Dilsad

Leave a Comment