දේශීය

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

(UTV | කොළඹ) – එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අද පළමු වරට රැස් වනවා.

කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ලබන සදුදා දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා පනත් කෙටුම්පත් සකස් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබෙන රාජකාරියයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 13 දෙනෙකු එක්ක මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කෙරුණේ පෙරේදා දිනයේදීයි.

Related posts

සනත් නිශාන්තගේ රියදුරා කට අරියි..| ඇත්ත එළියට

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මහජන දිනය හෙට අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment