දේශීය

මේ වනවිට කොරෝනා බවට සැක රෝගීන් 255 ප්‍රතිකාර ලබයි – වෛද්‍ය අනිල් ජාසිංහ

(UTV |කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වරසය ආසාදිත බවට සැකකරන රෝගීන් 255 දෙනෙකු මේ වන විටිත් රෝහ්ල කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ස්වා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනාවරණ කළේය.

අධි අවධානම් කළාපයක් ලෙස නම් කර ඇති කලුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වන බවත් ඒ අතරින් සැලකිය යුතු පිරිසක් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටි අය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

චීන විදේශ ඇමති අද ලංකාවට

Mohamed Dilsad

”නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

Editor O

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති සුබපතයි.

Editor O

Leave a Comment