දේශීය

කොරෝනා වැළඳී IDH සිටින තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට

(UTV |කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ (25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක් වෙයි.

තවදුරටත් දිවයින පුරා රෝහල්වල කොවිඩ් නයින්ටීන් අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

විෂ දුමක් නිසා සිසුන් 50ක් රෝහලේ

Mohamed Dilsad

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

අද රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment