දේශීය

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(UTV |කොළඹ) – නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම ඊයේ රාත්‍රියේ සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. ශ්‍රීධරන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද පත්කර ඇත.

Related posts

කොරෝනා රතු කලාපයේ සිට පොළොන්නරුවට පිවිසීම තහනම් කරයි

Mohamed Dilsad

සමගි ජනබලවේගයේ සියලු අපේක්ෂකයන් හෙට කොළඹට

Mohamed Dilsad

සංචාරක වීසා ගාස්තුවල වෙනසක්

Mohamed Dilsad

Leave a Comment