Trending Newsඑසැන පුවත්දේශීය

”නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද (02) කොළඹ දී පැවැත්වින.

‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස නම් කර ඇති එහි පළමු පිටත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පූජනීය මහා සංඝරත්නයට පිරිනැමින.

Related posts

විශ්වවිද්‍යාල තුළට බුද්ධි අංශ යෙදවීමේ යෝජනාවක්

Editor O

අස්වැසුම ගැන දැනුම්දීමක්

Editor O

ඩොලරය ඉහළ යෑම සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයත් ඉහළට

Editor O

Leave a Comment