Trending Newsඑසැන පුවත්දේශීය

සාමයේ ආර්ථික ප්‍රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස

සාමයේ ආර්ථික ප්‍රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාපනයේ ධීවර සහ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා විධිමත් සංවර්ධන වැඩපිළිවෙලක් තමා සතු බවද, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ග්‍රාමීය ජනතාවගේ කෘෂි ආර්ථිකය සවිමත් කිරීමට අදාළ පහසුකම් තම ආණ්ඩුවක් යටතේ කඩිනමින් ලබාදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

ලබා ගත් ණය වලට සහන දෙන හැටි

Mohamed Dilsad

பாடசாலை செல்லாத மாணவர்களின் எண்ணிக்கை நுவரெலியா மாவட்டத்திலேயே அதிகம்

Mohamed Dilsad

US Rapper A$AP rocky found guilty of assault in Sweden

Mohamed Dilsad

Leave a Comment