දේශීය

යුදහමුදාපති ධුරයට විකුම ලියනගේ පත් කෙරේ

(UTV | කොළඹ) – එලැඹෙන ජූනි 01 සිට යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපතිධුරයෙන් ඉවත් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමට කටයුතු යොදා ඇත.

නව යුධහමුදාපතිවරයා ලෙස දැනට යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන විකුම ලියනගේ පත් කෙරෙනු ඇත.

Related posts

අපනයන ආදායම නොසිතූ ලෙස ඉහළට

Mohamed Dilsad

අල්ලස් ගන්න ගිය පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිට වැඩ වරදියි

Mohamed Dilsad

පුජිත් – හේමසිරිගේ ඇප අයදුම්පත් සළකා බැලීම අදයි

Mohamed Dilsad

Leave a Comment