දේශීය

පුජිත් – හේමසිරිගේ ඇප අයදුම්පත් සළකා බැලීම අදයි

(UTV | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පත් පුජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ගොනු කළ ඇප අයදුම්පත් අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

අදාල ඇප අයදුම්පත් මහාධීකරණය හමුවේ සලකා බැලෙන බැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සම්බන්ධ පැමිණිල්ල පස්වරුවේ කැඳවන ලෙස පෙරේදා (03) පැවති නඩුවාරයේදී ඔවුන්ගේ නීතීඥවරුන් ඉල්ලීමක් කර තිබුණි.

 

Related posts

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් අද වැඩ අරඹයි [PHOTOS]

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා ශිවරාත්‍රී දින සුභාශිංසනය

Mohamed Dilsad

සෞඛ්‍යාරක්ෂිත නීති කැඩූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment