දේශීය

සෞඛ්‍යාරක්ෂිත නීති කැඩූ පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – ගත වූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීමේ චෝදනාව මත 23 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 1675 ක් මෙම චෝදනාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

රවීගේ පෙත්සම විභාගයට අවසර

Mohamed Dilsad

බෞද්ධ කටයුතු කොමසාරිස්, ධූරයෙන් නෙරපයි

Editor O

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment