දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා ශිවරාත්‍රී දින සුභාශිංසනය

(UTV| කොළඹ) – ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.   

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ , මහා ශිවරාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේ සමස්ථ සමාජය පුරා සාමය / සංහිදියාව සහ සතුට ඇති කිරීමට හැකිවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

 

siva

Related posts

පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමේ යෝජනාවට වෘත්තීය සමිති විරෝධයක්…

Editor O

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

Leave a Comment