දේශීය

අල්ලස් ගන්න ගිය පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිට වැඩ වරදියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කකාර සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා මෙලෙස අල්ලස් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

‘අම්ෆන්’ කුණාටුවෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රා නිරුපද්‍රිතව ගොඩබිමට

Mohamed Dilsad

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේ වාර්තා බිඳ දැමූ හරිනි අමරසූරිය

Editor O

Leave a Comment