දේශීය

හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නියෝගයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබෙනවා.

 

ඒ අනුව 2022 වසරේ ජුලි 9 අරගලය අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ.

Related posts

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරන බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

2021 අයවැයට අදාළ අවසන් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

ජපානය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නැවත අරඹන ලෙස විපක්ෂ නායකවරයා ජපාන තානාපතිගෙන් ඉල්ලයි.

Editor O

Leave a Comment