දේශීය

රුපියල් බිලියන 10 ක් සොයාගන්න බැරි නම් ඔවුන්ට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ – අනුර කුමාර

රුපියල් බිලියන 10 ක් සොයා ගැනීමට ආණ්ඩුවට ඔවුන්ට ආණ්ඩුවේ සිටීමට අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

 

ඒ අනුව ආසන්න වශයෙන් ජනවාරි මාසයේ ආණ්ඩුවේ මුළු වියදම රුපියල් බිලියන 650 ක් බවත් මැතිවරණය සඳහා වැය වන්නේ රුපියල් බිලියන 10 ක් පමණක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

 

මුදල් නොමැති බව පැවසීම මුළුමනින්ම මිත්‍යාවක් බවත් මෙම මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දරණ ලද ව්‍යවස්ථාමය සියලු ක්‍රියාවලි අවසන් බවත් නීති විරෝධී ක්‍රමවලින් රට පාලනය කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා තේරුම්ගත යුතු බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

 

 

Related posts

ඌන සංවර්ධිත රටවලට අදාළව චීනය තීරුබදු ප්‍රතිපත්තිය ලිහිල් කරයි.

Editor O

දිවයිනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment