දේශීය

නව කොවිඩ් ආසාදිතයින් 316ක්

(UTV |කොළඹ ) – අද දිනයේ  කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දවසේ වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 670කි.

මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වන්නේ 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පස් දෙනෙකුට ස්ථාන මාරු

Editor O

අත්‍යවශ්‍ය සේවා සඳහා ලංගම බස් රථ යොදවයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන ඥානසාර හිමිගෙන් අනාවරණයක්

Editor O

Leave a Comment