දේශීය

අද නව ආසාදිතයින් 354 දෙනෙක්

(UTV |කොළඹ) – අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක්  අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,585ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

දකුණු කොරියානු කථානායක දිවයිනට

Mohamed Dilsad

සමාජයට අනාරක්ෂිත ලෙස බැහැපු පිරිස නිසා රට අවධානමේ

Mohamed Dilsad

වෘත්තීය පුහුණු ආයතන ජුලි 06 වනදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment