දේශීය

වෘත්තීය පුහුණු ආයතන ජුලි 06 වනදා සිට විවෘතයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා  සිට සිසුන් සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අකිල දනුෂ්ක නාගහවත්ත මහතා සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0117270270 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment