ක්‍රීඩාදේශීය

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත අද (30) කැඳවා තිබේ.

සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත අරවින්ද ද සිල්වා පස්වරු 2ට පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරඟය පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

Related posts

ඇදිරි නීතිය කඩ කරමින් රාති‍්‍රයේ සැරිසන පිරිස් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කටයුතු අරඹයි

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment