දේශීය

නෙළුම්පොකුණේ සිට පා ගමනක් ඇරඹේ

(UTV | කොළඹ) – “ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු”. යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද පෙරවරුවේ පා ගමනක් ආරම්භ වී තිබේ.

ඊට මහා සංඝරත්නය ද එක්ව සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු ද සහභාගිවී සිටිනු දැක ගත හැකි විය.

Related posts

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂකයින් ලබාදීමට පොලීසියේ අවධානය

Editor O

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම විවෘත කරයි

Mohamed Dilsad

ගුරු වැඩ වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment