දේශීය

ගුරු වැඩ වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

(UTV | කොළඹ) – ගුරුවරුන් විසින් දියත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අද (13) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායනය කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කැඳවනු ලැබීය.

ඒ අනුව, වෘත්තීය සමිති 14 කට අනුයුක්ත ගුරුවරුන් අන්තර්ජාලය හරහා ඉගැන්වීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා.

Related posts

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කෘෂිකර්ම ඇමතිගෙන් මහජනයාගේ දැන ගැනීම පිණිස උපදෙස් මාලාවක්

Mohamed Dilsad

සැකකටයුතු මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට

Mohamed Dilsad

Leave a Comment