දේශීය

සැකකටයුතු මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට

සැකකටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ.

 

එම මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි.

 

මිය ගිය තැනැත්තා 28 හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණය වී තිබේ.

 

අද (05) උදෑසන වැල්ලවත්ත පොලීසියට දුරකථනයෙන් අමතා අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් තොරතුරු ලබා දී තිබිණි.

 

මිය ගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැළුම් සලකුණු දක්නට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ආධාරයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ වැටුප් ගැන නවතම චක්‍රලේඛයක්

Editor O

හෙට දිනයේත් පැය 7 1/2 කට ආසන්න විදුලි කප්පාදුවක්..

Mohamed Dilsad

Leave a Comment