දේශීය

හෙට දිනයේත් පැය 7 1/2 කට ආසන්න විදුලි කප්පාදුවක්..

(UTV | කොළඹ) – හෙට (03) විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඔවුන් පවසන්නේ හෙට දිනයේදී ද පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

ඒ අනුව උදෑසන 8ත් සවස 6ත් අතර පැය 5ක කාලයකුත්, සවස 6ත් රාත්‍රී 11ත් අතර පැය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

Related posts

පාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්

Mohamed Dilsad

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

Mohamed Dilsad

Leave a Comment