දේශීය

සහකාර පොලිස් අධිකාරීවරුන් 16 ක් පොලිස් අධිකාරී ධුරයට

(UTV | කොළඹ) – සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබෙනවා.

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙකුද ඒ අතර වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

Related posts

මුකුත් නැති නිධානය

Editor O

පොලීසියේ තවත් පිරිසකට ස්ථානමාරු

Editor O

හෙට සිට සතියක් පාසැල් නිවාඩු

Mohamed Dilsad

Leave a Comment