දේශීය

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට තවදුරටත් ධූරයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා තවදුරටත් ධූරයේ රැදී සිටිමෙන් රට තවදුරටත් අගාධයට පත් වන බවයි.

Related posts

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 11,000 ඉක්මවයි

Mohamed Dilsad

අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

අදත් පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment