දේශීය

තංගල්ලේ උණුසුම් තත්ත්වයක්

(UTV | කොළඹ) – තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් එක්රොක් වී විරෝධතාවයක සිටින බව වාර්තා වෙයි.

මේ අනුව ඔවුන් තංගල්ල – කතරගම මාර්ගය කාල්ටන් නිවස අසළින් අවහිර කරමින් මෙම විරෝධතාව පවත්වමින් පසුවේ.

පොලිසිය විසින් අදාල ස්ථානයේ මාර්ග බාධක යොදා ජනතාව පාලනය කිරීමට දැඩි උත්සහයක් දරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

මහජන ආරක්ෂක, හිටපු අමාත්‍ය ටිරාන් අලස් ට පාතාලයෙන් තර්ජන…?

Editor O

නිරෝධායන කාලය දින 21 ක් කෙරේ

Mohamed Dilsad

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment