දේශීය

ශ්‍රී ලංකාව සමග එකගතා සාකච්ඡා ඉදිරි දින කිහිපයේදී : IMF

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග එකගතා සාකච්ඡා ඉදිරි දින කිහිපයේදී ආරම්භ කෙරෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර තිබෙනවා.

අප්‍රේල් මුල් භාගයේදී පැවැත්වෙන මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසිවාර සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගීවීමට නියමිත බවයි මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී ප්‍රයිස් සඳහන් කර ඇත්තේ.

Related posts

මාලිමාවේ බොරුකාරයන්ගේ උද්දච්ච කතාවලට සුදුසුකම්වලින් උත්තර දුන් විපක්ෂ නායක

Editor O

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

කොරෝනාවෙන් මෙරට සිදුවූ තුන්වන මරණයත් වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment