දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනාවෙන් මෙරට සිදුවූ තුන්වන මරණයත් වාර්තා වේ

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට වාර්තා වේ.

Related posts

දේශීය වෙදකම පිළිබඳව ජනපති අවධානය

Mohamed Dilsad

ප්‍රදේශ රැසක නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවක්

Mohamed Dilsad

වැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන්

Editor O

Leave a Comment