දේශීය

රටඉඳි සඳහා වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලකින් අඩු කෙරේ

(UTV | කොළඹ) – ඉදිරියේ දී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේ දී මුස්ලිම් ජනතාවට සහන සැළසීම සඳහා රටඉඳිවලට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑමයට රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයට රුපියලක් පමණක් අයවන ලෙස එම බද්ද රුපියල් 199කින් අඩු කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රට ඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද අදාළ නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

Related posts

හුදෙකලා කර තිබූ ප්‍රදේශ දෙකක් යළි විවෘත කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය ආයතන සතු අරමුදල් කළමනාකරණයට කෙටුම්පතක්

Mohamed Dilsad

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකු ඇතුළු 23 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment