දේශීය

දුඹුරු සීනි ආනයනය කරන්න සූදානමක්

(UTV | කොළඹ) –  එළඹෙන උත්සව සමය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අවසර දෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

කොවිඩ් ආසාදිතව මිය ගිය දින 20ක බිළිඳාගේ මව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ දින අද ප්‍රකාශයට

Mohamed Dilsad

රනිල්ගේ ආණ්ඩුව ගත් විදෙස් ණය සහනය රටට අහිමි වීමේ අවධානමක්

Editor O

Leave a Comment