දේශීය

කටුගස්තොට ගින්නකින් 03 ක් මරුට

(UTV |  මහනුවර) – මහනුවර – කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් පියා – දියණිය සහ ඥාති සොහොයුරෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ දැරියගේ මව ද පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

අද අලූයම හටගත් මෙම ගින්නෙන් නිවාස 04 කට පමණ හානි සිදුව ඇතැයි සඳහන්.

ගිනි නිවීමේ අංශ විසින් මේ වනවිට ගින්න මැඩ පවත්වා තිබෙනවා.

Related posts

අක්කරෙයිපත්තුවෙන් ඇල්ලූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු

Mohamed Dilsad

6ක් ඇවිත් යුවළක් පැහැර ගනී

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු

Mohamed Dilsad

Leave a Comment