දේශීය

කටුගස්තොට ගින්නකින් 03 ක් මරුට

(UTV |  මහනුවර) – මහනුවර – කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් පියා – දියණිය සහ ඥාති සොහොයුරෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ දැරියගේ මව ද පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

අද අලූයම හටගත් මෙම ගින්නෙන් නිවාස 04 කට පමණ හානි සිදුව ඇතැයි සඳහන්.

ගිනි නිවීමේ අංශ විසින් මේ වනවිට ගින්න මැඩ පවත්වා තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තුව නොවැම්බර් 08 දා රැස්වෙයි

Mohamed Dilsad

EPF ගැන අධිකරණයෙන් තීරණයක්

Mohamed Dilsad

ඩෙංගු ගැන සාවද්‍ය තොරතුරු සමාජගතවීම වැළැක්වීම සඳහා විශේෂ අවධානයක්

Editor O

Leave a Comment