දේශීය

ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බලශක්ති අමාත්‍යධුරයෙන් ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ මෙම ධූරයේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බව ඔහු සඳහන් කර තිබේ.

මේ බව උදය ගම්මන්පිල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

Related posts

පාස්කු නඩුවේ චෝදනා 23270 අතරින් 13ක් කියවාදෙයි

Mohamed Dilsad

සිංගිමලේ කන්දේ ගින්න මැඩලීමට ගුවන් හමුදා සහය

Mohamed Dilsad

රාජකුමාරි පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුවට දින දෙයි

Mohamed Dilsad

Leave a Comment