දේශීය

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද නීති සමාගමක් යොදවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එක්සත් ජනපදය පදනම් කරගත් නීතිමය සමාගමක් යොදවන බව

අද (22) පැවති මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

මුදල් අමාත්‍යාංශයේ සමහර මූලාශ්‍රවලට අනුව ශ්‍රී ලංකාව IMF ආධාරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කෙරේ.

Related posts

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

දියේ ගිලී දරුවෙක් මරුට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

Editor O

Leave a Comment