දේශීය

අදත් විදුලිය කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදීත් විදුලිය කපා හැරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැය 01 යි විනාඩි 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

P සිට W දක්වා කලාප 08 කට අද දිනයේදී පස්වරු 03 සිට රාත්‍රී 11 දක්වා පැය 02 ක් බැගින් විදුලිය කපා හැරෙනු ඇති.

Related posts

කොවිඩ් එන්නත ලබාගත්තත් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

Mohamed Dilsad

මිල වැඩියි.. කවුරුත් ගන්නේ නෑ.. ඇක්වා, ෆයරුස් වාහන ආනයනය නවතා දමයි

Editor O

2023 අයවැය කතාව ඇරඹෙයි [LIVE]

Mohamed Dilsad

Leave a Comment