දේශීය

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභයි

(UTV | කොළඹ) – කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40% ක කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

Related posts

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

Mohamed Dilsad

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

බී කොයින් පීරමීඩ ප්‍රචාරය කළ තිදෙනෙකුට රටින් පිටවීම තහනම්

Editor O

Leave a Comment