දේශීය

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභයි

(UTV | කොළඹ) – කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40% ක කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

Related posts

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

උසස් පෙළ හා ශිෂ්‍යත්වය විභාග ගැන විශේෂ සාකච්ඡාවක් අනිද්දා

Mohamed Dilsad

දින 64ක් තුළ වෙඩි තැබීම් 19ක්

Editor O

Leave a Comment