දේශීය

අධිභාර පණතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පණත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොණුකර තිඛෙනවා.

මෙම පණත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

පෙත්සමේ වග උත්තකරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාවයි.

Related posts

ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

Mohamed Dilsad

PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරලා

Mohamed Dilsad

Leave a Comment