දේශීය

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

(UTV | කොළඹ ) – දෙනුවර මැණිකේ දුම්රිය අද (02) සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රියදෙපාර්තමේන්තුව පවසයි.

මේ දක්වා එය දිනක් හැර දිනක් බදුල්ලට ධාවනය කෙරුණු බව එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එම දුම්රිය ප්‍රථම වරට ධාවනය එක් කළේ පසුගිය නොවැම්බර් පළමු වැනිදායි.

Related posts

ජපානයෙන්, ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

Editor O

අලි විදුලි වැට සඳහා වැඩ වරදී | විදුලි බල මණ්ඩලයෙන් තීරණයක්

Mohamed Dilsad

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන්ට විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment